Tuesday, 6 January 2015

කහටපිටිය විහාරස්ථානය - ගම්පොල (Kahatapitiya Temple)

ගම්පොල නගරයේ  A-5 ප්‍රධාන මාර්ගයට යාබදව ගම්පොල කහටපිටියේ මෙම විහාරස්ථානය පිහිටා ඇත. මෙම විහාරස්ථානයේ ඉදි කර ඇති දිගින් අඩි 132 හා උසින් අඩි 30 ක් වන්නාවු සැතපෙන පිළිමය දැනට ශ්‍රී ලංකාවේ ඇති විශාලතම සැතපෙන පිළිමය බවට හදුනා ගෙන ඇත.

සැතපෙන පිළිමය

සැතපෙන පිළිමය

විහාරස්ථානයේ ඇති දාගැබ

සැතපෙන පිළිමය

පැරණි බුදු පිළිමයක්

සැතපෙන පිළිමය

සැතපෙන පිළිමය


3 comments:

  1. සැතපෙන පිළිමෙ වර්ණ යෙදීම හරි අමුතු එකක්.

    අපේ හුදී ජනතා ඉල්ලීම් ඉටු කරමින් සිතියම් එකතු කල ඉන්දකට... කළගුණ සළකමු!

    ReplyDelete
  2. වර්ණ යෙදීම විතරක් නෙවෙයි මටනම් හිතුනේ මේ පිළිමය ඉදිකිරීමම ටිකක් අමුතුයි වගේ.. හාමුදුරුවොන්ගේ මාකටින් පාරක් වගේ මටනම් හිතෙන්නේ. ඒත් ඒක එහෙම නොවෙයිනම් මට කමා වුව මැනව සාමිනේ..

    ReplyDelete
  3. මේ සැතපෙන පිල්මය ලඟදී ඉතිකල එකක් වෙන්න ඕන මොකද දකුණු ආසිාවේ දිගම සැලපෙන පිලිමය ලෙස තිබුනේ ගලගොඩ ශ්‍රී ගෛලතරාරාමයේ සැතපෙන පිලිමය.
    වර්ණ යෙදීම පිලිබඳවත් ‍හිතන්න ඕන අලුත් සම්ප්‍රදායක වර්ණ වගේ නම් තමා දවසක ගිහින් බලල විස්තරයක් ලියන්නම්... මෙන්න ගලගොඩ විස්තරය
    http://sulakkhana.blogspot.com/2011/09/blog-post_09.html

    ReplyDelete