Sunday, 2 November 2014

ඇල්ලතොට දියඇල්ල - බණ්ඩාරවෙල

ඇල්ලතොට දිය ඇල්ල පිහිටා ඇත්තේ බන්ඩාරවෙල නගරයේ සිට කිලොමීටරයක් පමණ දියතලාව දෙයට වන්නටයි. මෙම දියඇල්ල ආසන්නයට යා හැකි නමුත් වර්ෂාව අධික කාලයේදී දිඇල්ල ආසන්නයට යාම අවධානම් සහිතයි. අඩි 60 -70 ක් පමණ උසය. බණ්ඩාරවෙල නගරයේ සිට කොළඔ පාරේ අඹතැන්න වත්ත පිවිසුමට පැමිණ එහි සිට අඹතැන්න තේ කර්මාන්ත ශාලාව ආසන්නයේ ඇති වමට ඇති මාර්ගයේ ගමන් කිරිමෙන් මෙම දිය ඇල්ල ආසන්නයට යාමට පුළුවන්. මෙම දියඇල්ල මහවැලි ගගේ අතු ගංගාවකින් නිර්මාණයවී ඇති අතර මෙම කුඩා ගංගාව නායබැද්ද කදු පංතියෙන් ආරම්භවේ.

ඡායාරූප ගන්නා ලද්දේ 2014.11.02 දින.

ඇල්ලතොට දිය ඇල්ල

ඇල්ලතොට දිය ඇල්ල

1 comment: