Tuesday, 4 November 2014

ශුද්දවු ට්‍රිනිටි දේවස්තානය - පුස්සැල්ලාව

ශුද්ධවු ට්‍රිනිටි දේවස්ථානය 1858 දී සාදන ලද්දක් වන අතර, එය අසල්වැසි  කෝපි වතු වල ( අද අවට ඇත්තේ තේ වතුය.) සේවයට පැමිණියාවු ක්‍රිස්තු භක්තිකයන් හට වන්දනාමාන කීරිම සදහා ඉදි කරන ලද්දකී. ඒ සදහා මුලිකව කටයුතු කර ඇත්තේ හෙන්ඩ්රි චාල්ස් බර්ඩ් නම් මහතාය. මෙම දේවස්ථානය සදහා ෆන්සිස් රිචර්ච් සැබෝනඩිරි, ජෝන් ටයිනඩල්, ලුවිස් ජෝර්ජ් මෝර්ගන් බර්ඩ් සහ ජෝන් මැකී සවුත්ලන්ඩ් යන අයගේ අත්සනින් යුතු ඔප්පුවක් ප්‍රධානය කර ඇත. එය 1859 මාර්තු මස 31 දින ලබාදී ඇත. 1859 අප්‍රේල් මස 24 දින දේවස්ථානය ක්‍රිස්තු භක්තිකයන් වෙනුවෙන් වන්දනාමාන කටයුතු සදහා විවාත කර ඇත.
ඡායාරූප ගන්නා ලද්දේ 2014.06.08 දිනයි.

ශුද්ධවු ට්‍රිනිටි දේවස්ථානය

බවුතිස්ම පොකුණ

ශුද්ධවු ට්‍රිනිටි දේවස්ථානය
ඇතුලත

ශුද්ධවු ට්‍රිනිටි දේවස්ථානය
ඇතුලත

ශුද්ධවු ට්‍රිනිටි දේවස්ථානය

සමරුඵලකයක්

සමරුඵලකයක්

සමරුඵලකයක්

සමරුඵලකයක්

සොහොන් කොතක්

සොහොන් කොතක්

සොහොන් කොතක්

සොහොන් කොතක්

No comments:

Post a Comment