Monday, 19 August 2013

බේසම් වල - ලුණුගල

ලුණුගල නගරයේ සිට A5 මාර්ගයේ පස්සර දෙසට පැමිණිමේදී කීනගොඩ මංසන්දිය, නම් හන්දිය හමුවේ. (මාර්ගයේ 169/2 බොක්කුව ආසන්නයේ) මෙම මං සන්දියේ විශාල බෝධියක් සහිත ස්ථානයකී. මෙම මං සන්දියේ සිට මහදෝව කොන්ක්‍රිට් මාර්ගයේ කිලෝමීටර් 2 ක් යායුතුයි.මෙම කොන්ක්‍රිට් මාර්ගය ආරම්භ වෙත්ම මාර්ගය දෙකට බෙදෙන බැවින් එම මාර්ග දෙකෙන් වමට ඇති  මාර්ගයේ යන්න. එම මාර්ගයේ ගොස් පලමුවෙන් හමුවන කුඩා පාලම අසලින් (පාලමට වම් පසින් ඇති) පඩිලපල දිගේ මදක් උඩට  ගිය විට යපම්ම බේසම් වල හමුවේ. ආරක්ෂිතව දිය නෑ හැකි ස්ථානයක් ලෙසට ප්‍රසිද්ධ ස්ථානයකී.

ඡායාරූප ගන්නා ලද්දේ 2013.08.16 දිනයි.

යපම්ම බේසම් වල

යපම්ම බේසම් වල

යපම්ම බේසම් වල

යපම්ම බේසම් වල අවට

යපම්ම බේසම් වල අවට

යපම්ම බේසම් වල අවට

යපම්ම බේසම් වල අවට

යපම්ම බේසම් වල අවට

යපම්ම බේසම් වල අවට

කීනගොඩ මං සන්දිය

කීනගොඩ මං සන්දිය

බිමල් එරංග


2 comments:

  1. මාත් ගියපු තැනක්. බොහොම සුන්දරයි. ඒ වගේම ඔබේ මේ බ්ලොග් එකත් සුන්දරයි.

    ReplyDelete
  2. මගේ බෝසාට පෙන්නුවා..යමුද බං කියලා ඇහැව්වා..
    එල ද බ්‍රා

    ReplyDelete