Friday, 8 March 2013

බදුල්ල දුම්රිය මාර්ගයේ අංක 36 දරණ දුම්රිය බිංගය


අංක 36 දරණ දුම්රිය බිංගය 
 උඩරට බදුල්ල දුම්රිය මාර්ගයේ අංක 36 දරණ දුම්රිය බිංගය ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය සහ හපුතලේ දුම්රිය ස්ථාන අතර පිහිටා ඇත. ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයේ සිට හපුතලේ දෙසට කිලෝමීටර් 1 1/2ක් පමණ දුරකින් මෙම බිංගය පිහිටා ඇත.
අංක 36 දරණ දුම්රිය බිංගය 

අංක 36 දරණ දුම්රිය බිංගය 

අංක 36 දරණ දුම්රිය බිංගය 

අංක 36 දරණ දුම්රිය බිංගය 

අංක 36 දරණ දුම්රිය බිංගය 

ඡායාරූප ගන්නා ලද්දේ 2013.03.06 දිනයි.

මාගේ විශේෂ ස්තුතිය චතුරංග මල්ලී ඔබට, ඔබගේ ශක්තිය,ධෛර්යය, මුලිකත්වයට.
එසේම තුෂාර මල්ලී ඔබට සහ මදුසංක මල්ලී ඔබට, මට දුන් සහයෝගයට.

No comments:

Post a Comment