Monday, 18 March 2013

බදුල්ල දුම්රිය මාර්ගයේ අංක 33 දරණ දුම්රිය බිංගය

බදුල්ල දුම්රිය මාර්ගයේ, ඔහිය දුම්රිය ස්ථානයේ සිට ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය දක්වා දුර කිලෝමීටර් 8.5කී. එම දුර ප්‍රමාණය හා එම දුම්රිය ස්ථාන දෙක අතර බිංග 14 ක් පිහිටා ඇති අතර, දුම්රිය ස්ථාන දෙකකක් අතර, ලෝකයේ වැඩිම දුම්රිය බිංග පිහිටා ඇත්තේ මෙම දුම්රිය ස්ථාන දෙක අතරයි.

බදුල්ල දුම්රිය මාර්ගයේ
 33 වන දුම්රිය බිංගය
 ඔහිය දුම්රිය ස්ථානයේ සිට ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය දෙසට යාමේදී හමුවන දොලොස් (12) වන දුම්ර්ය බිංගය මෙයයි. මෙය බදුල්ල දුම්රිය මාර්ගයේ 33 වන දුම්රිය බිංගයයි. මෙහි දිග මීටර් 60.36 කී.
බදුල්ල දුම්රිය මාර්ගයේ
 33 වන දුම්රිය බිංගය
කොළඹ දෙසට මුහුණත

බදුල්ල දුම්රිය මාර්ගයේ
33 වන දුම්රිය බිංගය

බදුල්ල දුම්රිය මාර්ගයේ
33 වන දුම්රිය බිංගය
ඡායාරූප ගන්නා ලද්දේ 2013.03.06 දිනයි.

මාගේ විශේෂ ස්තුතිය චතුරංග මල්ලී ඔබට, ඔබගේ ශක්තිය, ධෛර්යය, මුලිකත්වයට.
එසේම තුෂාර මල්ලී ඔබට සහ මධුසංක මල්ලී ඔබට මට දුන් සහයෝගයට.


No comments:

Post a Comment