Wednesday, 13 March 2013

බදුල්ල දුම්රිය මාර්ගයේ අංක 30 දරණ දුම්රිය බිංගය

බදුල්ල දුම්රිය මාර්ගයේ, ඔහිය දුම්රිය ස්ථානයේ සිට ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය දක්වා දුර කිලෝමීටර් 8.5 කී. එම දුර ප්‍රමාණය හා එම දුම්රිය ස්ථාන දෙක අතර බිංග 14 ක් පිහිටා ඇති අතර, දුම්රිය ස්ථාන දෙකක් අතර, ලෝකයේ වැඩිම දුම්රිය බිංග පිහිටා ඇත්තේ මෙම දුම්රිය ස්ථාන දෙක අතරයි.

ඔහිය දුම්රිය ස්ථානයේ සිට ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය දක්වා යෑමේදී හමුවන නවවන දුමිරිය බිංගය මෙයයි. මෙය බදුල්ල දුම්රිය මාර්ගයේ හමුවන 30 වන දුම්රිය බිංගයයි. දිග මීටර් 80.48 කී.


අංක 30 දරණ දුම්රිය බිංගයට
අංක 29 දරණ බිංගය පෙනෙන අයුරු

අංක 30 දරණ දුම්රිය බිංගය

අංක 30 දරණ දුම්රිය බිංගයට
අංක 29 දරණ බිංගය පෙනෙන අයුරු


අංක 30 දරණ දුම්රිය බිංගයට
අංක 31දරණ බිංගය පෙනෙන අයුරු

අංක 30 දරණ දුම්රිය බිංගය

අංක 30 දරණ දුම්රිය බිංගය
ඡායාරූප ගන්නා ලද්දේ 2013.03.06 දිනයි.

විශේෂ ස්තුතිය චතුරංග මල්ලී ඔබට, ඔබගේ ශක්තිය, ධෛර්යය, මුලිකත්වයට.
එසේම තුසාර මල්ලී ඔබට සහ මධුසංක මල්ලී ඔබට මට දුන් සහයෝගයට

No comments:

Post a Comment