Friday, 22 March 2013

බදුල්ල දුම්රිය මාර්ගයේ අංක 29 දරණ දුම්රිය බිංගය

බදුල්ල දුම්රිය මාර්ගයේ, ඔහිය දුම්රිය ස්ථානයේ සිට ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය දක්වා දුර කිලෝමීටර් 8.5 කී. එම දුර ප්‍රමාණය හා එම දුම්රිය ස්ථාන දෙක අතර බිංග 14ක් පිහිටා ඇති අතර, දුම්රිය ස්ථාන දෙකක් අතර, ලෝකයේ වැඩිම දුම්රිය බිංග පිහිටා ඇත්තේ මෙම දුම්රිය ස්ථාන දෙක අතරයි.

 ඔහිය දුම්රිය ස්ථානයේ සිට, ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය දක්වා යෑමේදී හමුවන අටවන (8) දුම්රිය බිංගය මෙයයි. මෙය බදුල්ල දුම්රිය මාර්ගයේ හමුවන 29 වන දුම්රිය බිංගයයි. මෙහි දිග මීටර් 181.09 කී. මෙම දුම්රිය ස්ථාන දෙක අතර හමුවන දිගම දුම්රිය බිංගය මෙයයි.

 බදුල්ල දුම්රිය මාර්ගයේ
29 වන දුම්රිය බිංගය
කොළඹ දෙසට මුහුණත

 බදුල්ල දුම්රිය මාර්ගයේ 
29 වන දුම්රිය බිංගයට
අංක 28 දරණ බිංගය පෙනෙන අයුරු

බදුල්ල දුම්රිය මාර්ගයේ 
29 වන දුම්රිය බිංගයට
අංක 30 දරණ බිංගය පෙනෙන අයුරු

බදුල්ල දුම්රිය මාර්ගයේ 
29 වන දුම්රිය බිංගය
බදුල්ල දෙසට මුහුණත

බදුල්ල දුම්රිය මාර්ගයේ 
29 වන දුම්රිය බිංගය
බදුල්ල දෙසට මුහුණත

ඡායාරූප ගන්නා ලද්දේ 2013.03.06 දිනයි.

No comments:

Post a Comment