Thursday, 21 March 2013

බදුල්ල දුම්රිය මාර්ගයේ අංක 28 දරණ දුම්රිය බිංගය

බදුල්ල දුම්රිය මාර්ගයේ, ඔහිය දුම්රිය ස්ථානයේ සිට ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය දක්වා දුර කිලෝමීටර් 8.5 කී. එම දුර ප්‍රමාණය හා එම දුම්රිය ස්ථාන දෙක අතර බිංග 14 ක් පිහිටා ඇති අතර, දුම්රිය ස්ථාන දෙකක් අතර, ලෝකයේ වැඩිම දුම්රිය බිංග පිහිටා ඇත්තේ මෙම දුම්රිය ස්ථාන දෙක අතරයි.

 ඔහිය දුම්රිය ස්ථානයේ සිට, ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය දක්වා යෑමේදි හමුවන හත්වන (7) දුම්රිය බිංගය මෙයයි. මෙය බදුල්ල දුම්රිය මාර්ගයේ හමුවන 28 වන දුම්රිය බිංගයයි. දිග මීටර් 100.6 කී.

 බදුල්ල දුම්රිය මාර්ගයේ
 28 වන දුම්රිය බිංගය
කොළඹ දෙසට මුහුණත

 බදුල්ල දුම්රිය මාර්ගයේ 
 28 වන දුම්රිය බිංගය
කොළඹ දෙසට මුහුණත


 බදුල්ල දුම්රිය මාර්ගයේ 
 28 වන දුම්රිය බිංගය
බදුල්ල දෙසට මුහුණත

ඡායාරූප ගන්නා ලද්දේ 2013.03.06 දිනයි.

No comments:

Post a Comment