Sunday, 24 March 2013

බදුල්ල දුම්රිය මාර්ගයේ අංක 35 දරණ දුම්රිය බිංගය

බදුල්ල දුම්රිය මාර්ගයේ, ඔහිය දුම්රිය ස්ථානයේ සිට ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය දක්වා දුර කිලෝමීටර් 8.5කී. එම දුර ප්‍රමාණය හා එම දුම්රිය ස්ථාන දෙක අතර දුම්රිය බිංග 14 ක් පිහිටා ඇති අතර, දුම්රිය ස්ථාන දෙකක් අතර, ලෝකයේ වැඩිම දුම්රිය බිංග පිහිටා ඇත්තේ මෙම දුම්රිය ස්ථාන දෙක අතරයි.

බදුල්ල දුම්රිය මාර්ගයේ
 35 වන දුම්රිය බිංගයට
අංක 34 දරණ දුම්රිය බිංගය
 පෙනෙන අයුරු
 ඔහිය දුම්රිය ස්ථානයේ සිට ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය දක්වා යැමේදි හමුවන දහහතර (14) වන දුම්රිය බිංගය මෙයයි. මෙය බදුල්ල දුම්රිය මාර්ගයේ 35 වන දුම්රිය බිංගයයි. මෙහි දිග මීටර් 80.48 කී.
බදුල්ල දුම්රිය මාර්ගයේ
 35 වන දුම්රිය බිංගය

බදුල්ල දුම්රිය මාර්ගයේ
 35 වන දුම්රිය බිංගය
බදුල්ල දෙසට මුහුණත


බදුල්ල දුම්රිය මාර්ගයේ
 35 වන දුම්රිය බිංගය
බදුල්ල දෙසට මුහුණත

බදුල්ල දුම්රිය මාර්ගයේ
 35 වන දුම්රිය බිංගය
බදුල්ල දෙසට මුහුණත

ඡායාරූප ගන්නා ලද්දේ 2013.03.06 දිනයි.

Saturday, 23 March 2013

බදුල්ල දුම්රිය මාර්ගයේ අංක 31 දරණ දුම්රිය බිංගය

බදුල්ල දුම්රිය මාර්ගයේ ඔහිය දුම්රිය ස්ථානයේ සිට ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය දක්වා දුර කිලෝමීටර් 8.5 කී. එම දුර ප්‍රමාණය හා එම දුම්රිය ස්ථාන දෙක අතර බිංග 14ක් පිහිටා ඇති අතර, දුම්රිය ස්ථාන දෙකක් අතර, ලෝකයේ වැඩිම දුම්රිය බිංග පිහිටා ඇත්තේ මෙම දුම්රිය ස්ථාන දෙක අතරයි.

 ඔහිය දුම්රිය ස්ථානයේ සිට ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය දක්වා යෑමේදී හමුවන දහවන (10) වන දුම්රිය බිංගය මෙයයි. මෙය බදුල්ල දුම්රිය මාර්ගයේ 31 ක් වන දුම්රිය බිංගයයි. මෙහි දිග මීටර් 60.36 කී.

බදුල්ල දුම්රිය මාර්ගයේ 31 ක් වන
දුම්රිය බිංගය කොළඹ දෙසට මුහුණත

බදුල්ල දුම්රිය මාර්ගයේ 31 ක් වන 
දුම්රිය බිංගය බදුල්ල දෙසට මුහුණත

බදුල්ල දුම්රිය මාර්ගයේ 31 ක් වන 
දුම්රිය බිංගය බදුල්ල දෙසට මුහුණත

ඡායාරූප ගන්නා ලද්දේ 2013.03.06 දිනයි.

Friday, 22 March 2013

බදුල්ල දුම්රිය මාර්ගයේ අංක 29 දරණ දුම්රිය බිංගය

බදුල්ල දුම්රිය මාර්ගයේ, ඔහිය දුම්රිය ස්ථානයේ සිට ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය දක්වා දුර කිලෝමීටර් 8.5 කී. එම දුර ප්‍රමාණය හා එම දුම්රිය ස්ථාන දෙක අතර බිංග 14ක් පිහිටා ඇති අතර, දුම්රිය ස්ථාන දෙකක් අතර, ලෝකයේ වැඩිම දුම්රිය බිංග පිහිටා ඇත්තේ මෙම දුම්රිය ස්ථාන දෙක අතරයි.

 ඔහිය දුම්රිය ස්ථානයේ සිට, ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය දක්වා යෑමේදී හමුවන අටවන (8) දුම්රිය බිංගය මෙයයි. මෙය බදුල්ල දුම්රිය මාර්ගයේ හමුවන 29 වන දුම්රිය බිංගයයි. මෙහි දිග මීටර් 181.09 කී. මෙම දුම්රිය ස්ථාන දෙක අතර හමුවන දිගම දුම්රිය බිංගය මෙයයි.

 බදුල්ල දුම්රිය මාර්ගයේ
29 වන දුම්රිය බිංගය
කොළඹ දෙසට මුහුණත

 බදුල්ල දුම්රිය මාර්ගයේ 
29 වන දුම්රිය බිංගයට
අංක 28 දරණ බිංගය පෙනෙන අයුරු

බදුල්ල දුම්රිය මාර්ගයේ 
29 වන දුම්රිය බිංගයට
අංක 30 දරණ බිංගය පෙනෙන අයුරු

බදුල්ල දුම්රිය මාර්ගයේ 
29 වන දුම්රිය බිංගය
බදුල්ල දෙසට මුහුණත

බදුල්ල දුම්රිය මාර්ගයේ 
29 වන දුම්රිය බිංගය
බදුල්ල දෙසට මුහුණත

ඡායාරූප ගන්නා ලද්දේ 2013.03.06 දිනයි.

Thursday, 21 March 2013

බදුල්ල දුම්රිය මාර්ගයේ අංක 28 දරණ දුම්රිය බිංගය

බදුල්ල දුම්රිය මාර්ගයේ, ඔහිය දුම්රිය ස්ථානයේ සිට ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය දක්වා දුර කිලෝමීටර් 8.5 කී. එම දුර ප්‍රමාණය හා එම දුම්රිය ස්ථාන දෙක අතර බිංග 14 ක් පිහිටා ඇති අතර, දුම්රිය ස්ථාන දෙකක් අතර, ලෝකයේ වැඩිම දුම්රිය බිංග පිහිටා ඇත්තේ මෙම දුම්රිය ස්ථාන දෙක අතරයි.

 ඔහිය දුම්රිය ස්ථානයේ සිට, ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය දක්වා යෑමේදි හමුවන හත්වන (7) දුම්රිය බිංගය මෙයයි. මෙය බදුල්ල දුම්රිය මාර්ගයේ හමුවන 28 වන දුම්රිය බිංගයයි. දිග මීටර් 100.6 කී.

 බදුල්ල දුම්රිය මාර්ගයේ
 28 වන දුම්රිය බිංගය
කොළඹ දෙසට මුහුණත

 බදුල්ල දුම්රිය මාර්ගයේ 
 28 වන දුම්රිය බිංගය
කොළඹ දෙසට මුහුණත


 බදුල්ල දුම්රිය මාර්ගයේ 
 28 වන දුම්රිය බිංගය
බදුල්ල දෙසට මුහුණත

ඡායාරූප ගන්නා ලද්දේ 2013.03.06 දිනයි.

Wednesday, 20 March 2013

බදුල්ල දුම්රිය මාර්ගයේ අංක 27 දරණ දුම්රිය බිංගය

බදුල්ල දුම්රිය මාර්ගයේ, ඔහිය දුම්රිය ස්ථානයේ සිට ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය දක්වා දුර කිලෝමීටර් 8.5 කී. එම දුර ප්‍රමාණය හා එම දුම්රිය ස්ථාන දෙක අතර බිංග 14 ක් පිහිටා ඇති අතර, ලෝකයේ වැඩිම දුම්රිය බිංග පිහිටා ඇත්තේ මෙම දුම්රිය ස්ථාන දෙක අතරයි.

 ඔහිය දුම්රිය ස්ථානයේ සිට, ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය දක්වා යෑමේදී හමුවන හය වන (6) දුම්රිය බිංගය මෙයයි. මෙය බදුල්ල දුම්රිය මාර්ගයේ හමුවන 27 වන දුම්රිය බිංගයයි. දිග මීටර් 60.36 කී. මෙම දුම්රිය බිංගයේ සිට ඔහිය දෙස බැලීමේදී බදුල්ල දුම්රිය මාර්ගයේ අංක 26 දරණ දුම්රිය බිංගය ආසන්නයේම පෙනේන අතර, මෙම දුම්රිය බිංගය අවසාන වනවාත් සමගම අංක 28 දරණ දුම්රිය බිංගය හමු වන අතර කොළඹ සිට දුර සැතපුම් 145 1/2 කණුවද මේ බිංගය ආසන්නයේ ඇත.

 බදුල්ල දුම්රිය මාර්ගයේ අංක 27 දරණ දුම්රිය බිංගයේ සිට
                       අංක 26 දරණ බිංගය පෙනෙන අයුරු

 බදුල්ල දුම්රිය මාර්ගයේ අංක 27 දරණ දුම්රිය බිංගය
 කොළඹ දෙසට මුහුණත

බදුල්ල දුම්රිය මාර්ගයේ අංක 27 දරණ දුම්රිය බිංගය
 බදුල්ල දෙසට මුහුණත

ඡායාරූප ගන්නා ලද්දේ 2013.03.06 දිනයි.


Tuesday, 19 March 2013

බදුල්ල දුම්රිය මාර්ගයේ අංක 34 දරණ දුම්රිය බිංගය

බදුල්ල දුම්රිය මාර්ගයේ, ඔහිය දුම්රිය ස්ථානයේ සිට ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය දක්වා දුර කිලෝමීටර් 8.5 කී. එම දුර ප්‍රමාණය හා එම දුම්රිය ස්ථාන දෙක අතර බිංග 14 ක් පිහිටා ඇති අතර, දුම්රිය ස්ථාන දෙකක් අතර, ලෝකයේ වැඩිම දුම්රිය බිංග පිහිටා ඇත්තේ මෙම දුම්රිය ස්ථාන දෙක අතරයි.

බදුල්ල දුම්රිය මාර්ගයේ
 34 වන දුම්රිය බිංගය
 ඔහිය දුම්රිය ස්ථානයේ සිට ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය දක්වා යෑමේදී හමුවන දහතුන්වන (13) වන දුම්රිය බිංගය මෙයයි. මෙය බදුල්ල දුම්රිය මාර්ගයේ 34 වන දුම්රිය බිංගයයි. මෙහි දිග මීටර් 120.73කී.
බදුල්ල දුම්රිය මාර්ගයේ
34 වන දුම්රිය බිංගය

බදුල්ල දුම්රිය මාර්ගයේ
 34 වන දුම්රිය බිංගයට
35 වන දුම්රිය බිංගය පෙනෙන අයුරු

බදුල්ල දුම්රිය මාර්ගයේ
 34 වන දුම්රිය බිංගය

බදුල්ල දුම්රිය මාර්ගයේ
 34 වන දුම්රිය බිංගය


ඡායාරූප ගන්නා ලද්දේ 2013.03.06 දිනයි.

මාගේ විශේෂ ස්තුතිය චතුරංග මල්ලී ඔබට, ඔබ‍ගේ ශක්තිය, ධෛර්යය, මුලිකත්වයට.
එසේම තුෂාර මල්ලී ඔබට සහ මදුසංක මල්ලී ඔබට මට දුන් සහයෝගයට.

Monday, 18 March 2013

බදුල්ල දුම්රිය මාර්ගයේ අංක 33 දරණ දුම්රිය බිංගය

බදුල්ල දුම්රිය මාර්ගයේ, ඔහිය දුම්රිය ස්ථානයේ සිට ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය දක්වා දුර කිලෝමීටර් 8.5කී. එම දුර ප්‍රමාණය හා එම දුම්රිය ස්ථාන දෙක අතර බිංග 14 ක් පිහිටා ඇති අතර, දුම්රිය ස්ථාන දෙකකක් අතර, ලෝකයේ වැඩිම දුම්රිය බිංග පිහිටා ඇත්තේ මෙම දුම්රිය ස්ථාන දෙක අතරයි.

බදුල්ල දුම්රිය මාර්ගයේ
 33 වන දුම්රිය බිංගය
 ඔහිය දුම්රිය ස්ථානයේ සිට ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය දෙසට යාමේදී හමුවන දොලොස් (12) වන දුම්ර්ය බිංගය මෙයයි. මෙය බදුල්ල දුම්රිය මාර්ගයේ 33 වන දුම්රිය බිංගයයි. මෙහි දිග මීටර් 60.36 කී.
බදුල්ල දුම්රිය මාර්ගයේ
 33 වන දුම්රිය බිංගය
කොළඹ දෙසට මුහුණත

බදුල්ල දුම්රිය මාර්ගයේ
33 වන දුම්රිය බිංගය

බදුල්ල දුම්රිය මාර්ගයේ
33 වන දුම්රිය බිංගය
ඡායාරූප ගන්නා ලද්දේ 2013.03.06 දිනයි.

මාගේ විශේෂ ස්තුතිය චතුරංග මල්ලී ඔබට, ඔබගේ ශක්තිය, ධෛර්යය, මුලිකත්වයට.
එසේම තුෂාර මල්ලී ඔබට සහ මධුසංක මල්ලී ඔබට මට දුන් සහයෝගයට.


Sunday, 17 March 2013

බදුල්ල දුම්රිය මාර්ගයේ අංක 25 දරණ දුම්රිය බිංගය

බදුල්ල දුම්රිය මාර්ගයේ, ඔහිය දුම්රිය ස්ථානයේ සිට ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය දක්වා දුර කිලෝමීටර් 8.5 කී. එම දුර ප්‍රමාණය හා එම දුම්රිය ස්ථාන දෙක අතර බිංග 14 ක් පිහිටා ඇති අතර, දුම්රිය ස්ථාන දෙකක් අතර, ලෝකයේ වැඩිම දුම්රිය බිංග පිහිටා ඇත්තේ මෙම දුම්රිය ස්ථාන දෙක අතරයි.

පහත දැක්වෙන ඡායාරූප වලින් පෙන්නුම් කරන්නනේ, ඔහිය දුම්රිය ස්ථානයේ සිට, ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය දක්වා යෑමේදී හමු වන හතරවන බිංගයයි. මෙය බදුල්ල දුම්රිය මාර්ගයේ හමුවන 25 වන දුම්රිය බිංගයයි. මෙහි දිග මීටර් 80.48කී.

බදුල්ල දුම්රිය මාර්ගයේ අංක 25
වන දුම්රිය බිංගය කොළඹ දෙසට මුහුණත

බදුල්ල දුම්රිය මාර්ගයේ අංක 25 
වන දුම්රිය බිංගය කොළඹ දෙසට මුහුණත

බදුල්ල දුම්රිය මාර්ගයේ අංක 25 
වන දුම්රිය බිංගය කොළඹ දෙසට මුහුණත

බදුල්ල දුම්රිය මාර්ගයේ අංක 25 
වන දුම්රිය බිංගය කොළඹ දෙසට මුහුණත

බදුල්ල දුම්රිය මාර්ගයේ අංක 25 
වන දුම්රිය බිංගය කොළඹ දෙසට මුහුණත



බදුල්ල දුම්රිය මාර්ගයේ අංක 25 
වන දුම්රිය බිංගය බදුල්ල දෙසට මුහුණත

බදුල්ල දුම්රිය මාර්ගයේ අංක 25 
වන දුම්රිය බිංගය බදුල්ල දෙසට මුහුණත

ඡායාරූප ගන්නා ලද්දේ 2013.03.06 දිනයි.

මාගේ විශේෂ ස්තුතිය චතුරංග මල්ලී ඔබට, ඔබගේ ශක්තිය, ධෛර්යය, මුලීකත්වයට.
එසේම තුෂාර මල්ලී ඔබට සහ මදුසංක මල්ලී ඔබට මට දුන් සහයෝගයට.

Saturday, 16 March 2013

බදුල්ල දුම්රිය මාර්ගයේ අංක 24 දරණ දුම්රිය බිංගය

බදුල්ල දුම්රිය මාර්ගයේ, ඔහිය දුම්රිය ස්ථානයේ සිට ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය දක්වා දුර කිලෝමීටර් 8.5 නී. එම දුර ප්‍රමාණය හා එම දුම්රිය ස්ථාන දෙක අතර බිංග 14ක් පිහිටා ඇති අතර, දුම්රිය ස්ථාන දෙකක් අතර, ලෝකයේ වැඩිම දුම්රිය බිංග පිහිටා ඇත්තේ මෙම දුම්රිය ස්ථාන දෙක අතරයි.

ඔහිය දුම්රිය ස්ථානයේ සිට, ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය දක්වා යෑමේදී හමු වන තුන්වන දුම්රිය බිංගය මෙයයි. මෙය බදුල්ල දුම්රිය මාර්ගයේ හමුවන 24 වන දුම්රිය බිංගයයි. දිග මීටර් 40.24 කී.

බදුල්ල දුම්රිය මාර්ගයේ
 අංක 24 දරණ දුම්රිය බිංගය

බදුල්ල දුම්රිය මාර්ගයේ
 අංක 24 දරණ දුම්රිය බිංගය

බදුල්ල දුම්රිය මාර්ගයේ
 අංක 24 දරණ දුම්රිය බිංගය

බදුල්ල දුම්රිය මාර්ගයේ
 අංක 24 දරණ දුම්රිය බිංගයේ
කොළඹ දෙසට මුහුණත

බදුල්ල දුම්රිය මාර්ගයේ
 අංක 24 දරණ දුම්රිය බිංගයේ
බදුල්ල දෙසට මුහුණත


බදුල්ල දුම්රිය මාර්ගයේ
 අංක 24 දරණ දුම්රිය බිංගය
ආසන්නයේ ඇති දේවාලයක්
ඡායාරූප ගන්නා ලද්දේ 2013.06.06 දිනයි.

මාගේ විශේෂ ස්තුතිය, චතුරංග මල්ලී ඔබට, ඔබගේ ශක්තිය, ධෛර්යය, මුල්කත්වයට.
එසේම ත්‍ුෂාර මල්ලී ඔබට සහ මදුසංක මල්ලී ඔබට මට දුන් සහයෝගයට.