Sunday, 3 February 2013

සෙම්බුව

කැටයම් සහිත සෙම්බුවක්

කැටයම් සහිත සෙම්බුවක්
 පුරාතනයේ අද මෙන් නවීන උපකරණ හා ගමන් පහසුකම් නොතිබිණ. එවන් වකවානුවක ගමන් බිමන් පා ගමනින් යායුතුව තිබිණ. ඒ වකවානුවේ තම ජල අවශ්‍යාතාවයන් ඉටු කර ගැනීම සදහා ජලය රැගෙන ගිය සහ ගංගා ඇද දොල වලින් ජලය ලබා ගැනීම සදහා භාවිතයට ගත් භාණ්ඩය සෙම්බුවයි.
කැටයම් සහිත සෙම්බුවක්

කැටයම් සහිත සෙම්බුවක්
සෙම්බුවක්

No comments:

Post a Comment