Saturday, 2 February 2013

හුණු කිල්ඔටය

කුඩා කිල්ඔටයක්
 "ටක්   ගානවා
ටික්      ගානවා
ටිකක්   කනවා
දොර   වහනවා"

යන ප්‍රස්ථාපිරුල ඔබට මතකද ? ඒ හුණු කිල්ඔටය ගැනයි.

හුණු කිල්ඔටය භාවිතයට ගැනෙන්නේ බුලත් විට සදහා හුණු තබා ගැනීම පිණිසයි.

කුඩා කිල්ඔටයක්

කුඩා කිල්ඔටයක්

ප්‍රමාණයෙන් විශාල කිල්ඔටයක්

ප්‍රමාණයෙන් විශාල කිල්ඔටයක්
*  විශාල ප්‍රමාණයේ හුණු කිල්ඔටය භාවිතයට ගැනුනේ බුලත් ඉලත්තට්ටුවේ තැබීම සදහාය.

*  කුඩා ප්‍රමාණයේ හුණු කිල්ඔටය භාවිතයට ගැනුනේ තම පුද්ගලීක බුලත් මඩිස්සලය සදහාය.

No comments:

Post a Comment