Friday, 1 February 2013

වැවතැන්න වැව - බණ්ඩාරවෙල

 වැවතැන් වැව පිහිටා ඇත්තේ බණ්ඩාරවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් වැවතැන්න නම් ග්‍රාමයේය. මෙම වැවතැන්න වැව ඇති ස්ථානයට යාම සදහා බණ්ඩාරවෙල නගරයේ සිට වැලිමඩ මාර්ගයේ කිලෝමීටර් 1 1/4 පමණ පැමිණි තැන හමුවන ශාන්ත තෝමස්  හන්දියෙන්, ශාන්න තෝමස් විද්‍යාලය ඇති දිශාවට යා යුතුයි.

 ශාන්ත තෝමස් විද්‍යලය අසල සිට මාර්ගයේ කිලෝමීටර් 1/4 පමණ යෑමේදි මෙම වැවතැන්න වැව ඇති ස්ථානයට ගලා විය හැක. වැවතැන්න වැව ආසන්නයේ ඇත්තේ බණ්ඩාරවෙල කාර්මික විද්‍යාලයයි.

ඡායාරූප ගන්නා ලද්දේ 2013.01ග19 දිනය්.
ගමට නිති අලංකාරයක් ගෙන දෙන මෙම වැව ආරක්ෂා කර ගැනීම ඔබ අප සැමගේ යුතු කමක්  හා වගකීමක් වනු ඇත.

ඡායාරූප ගන්නා ලද්දේ මද අදුරේ බැවින් ඡායාරූප අදුරු ස්වභාවයකින් යුක්ත බව සලකන්න.

1 comment:

  1. අගෙයි! තවත් අලංකාර වැවේතැන්නක් උඩුදුම්බරද තිබේ.

    ReplyDelete