Sunday, 6 January 2013

ශ්‍රී පත්තිනි ගල දේවාලය - වැල්ලවාය

ශ්‍රී පත්තිනි ගල දේවසාලය පිහිටා ඇත්තේ මොණරාගල දිස්‍ත්‍රක්කයේ, වැල්ලවාය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ, වැල්ලවාය - තණමල්විල මාර්ගයේ 312 කිලෝමීටර් කණුව ආසන්නයේය. කුඩා ප්‍රමාණයේ, විශාල කළුගල් කුට්ටියක පාමුල පිහිටි ගල් පොකුණු කිහිපයක් ද දක්නට ලැබේ.



බෝධිය

ගල් පොකුණු

ගල් පොකුණු


ඡායාරූප ගන්නා ලද්දේ 2012.12.30 දින.

No comments:

Post a Comment