Thursday, 3 January 2013

බුදුරුවාගල ජලාශය - වැල්ලවාය

බුදුරුවාගල පිළිම වලට පිවිසිමට පෙර,  මෙම බුදුරුවාගල ජලාශය දැක බලා ගත හැක. මොණරාගල දිස්ත්‍රික්කයේ, වැල්ලවාය ප්‍රදේශිය ලේකම් කොට්ඨාශයේ පිහිටා ඇති අතර, වැල්ලවාය-තණමල්විල මාර්ගයේ බුදුරුවාගල හංදියෙන් හැරි යා යුතුයි.







ඡායාරූප ගන්නා ලද්දේ 2012.12.30 දින.

No comments:

Post a Comment