Thursday, 3 January 2013

වැලිආර දිය පැන්නුම - වැල්ලවාය

 මොණරාගල දිස්ත්‍රික්කයේ, වැල්ලවාය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ, ඇල්ල-වැල්ලවාය මාර්ගයේ, වැල්ලවාය සිට කිලෝමීටර් 4 1/2 පමණ ඇල්ල දෙසට පැමිණිමේදී හමුවන මො/ගම්පංගුව කණ්ටු විදුහල මාර්ගයේ කිලෝමීටර් 1 1/2 පමණ ගිය විට මෙම ස්ථානය හමුවේ. මෙම වැලිආර දිය පැන්නුම - Causeway - ඉදි කර ඇත්තේ කිරිදි ඔය හරහාය.


ඡායාරූප ගන්නා ලද්දේ 2012.12.30 දිනයි.

No comments:

Post a Comment