Wednesday, 16 January 2013

මහජන ප්‍රජාශාලාව - මාවතගම

මාවතගම මහජන ප්‍රජාශාලාව ගරු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා විසින් විවෘත කරන ලද ගොඩනැගිල්ලකී. මෙය පිහිටා ඇත්තේ, වයඹ පලාතේ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ, මාවතගම නගරයේ, මහනුවර-කුරුණෑගල ප්‍රධාන මාර්ගය ආසන්නවයි.




ඡායාරූප 2013.01.14 දින.

No comments:

Post a Comment