Friday, 11 January 2013

‍ඇල්ලතොට දුම්රිය පාලම (පොඩි පාලම) - බණ්ඩාරවෙල

ඇල්ලතොට පොඩි පාලම
 උඩරට බදුල්ල දුම්රිය මාර්ගයේ පිහිටි තවත් එක් දුම්රිය පාලමකි, ඇල්ලතොට පිහිටි පොඩි පාලම. මෙම ස්ථානයට ප්‍රවිෂ්ඨවීම සදහා බණ්ඩාරවෙල නගරයේ සිට කොළඹ මාර්ගයේ ඇල්ලතොට දක්වා පැමිණ එතැන් සිට ඔබඩඇල් මාර්ගයේ, දුම්රිය හරස් මාර්ගය දක්වා පැමිණිය යුතුයි. එසේ පැමිණි පසු ඔබගේ වම් අත පැත්තේ ඇත්තේ උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ලතොට දුම්රිය පාලමයි.

ඇල්ලතොට පොඩි පාලම
 ඔබගේ දකුණු අත පැත්තට එනම් දියතලාව දෙසට දුම්රිය මාර්ගයේ මීටර් 200 ක් පමණ ගිය විට මෙම දර්ශණිය ඇල්ලතොට පොඩ් පාලම හමුවේ.

ඇල්ලතොට පොඩි පාලම
ආසන්නයේ ඇති කුඩා
දිය ඇල්ලක්

ඇල්ලතොට පොඩි පාලම
අසලට මා සමග ගිය
චතුරාංග මල්ලි

ඇල්ලතොට පොඩි පාලම

ඇල්ලතොට පොඩි පාලම

ඇල්ලතොට පොඩි පාලම
ඡායාරූප ගන්නා ලද්දේ 2013.01.09 දින.

No comments:

Post a Comment