Thursday, 13 December 2012

ඌව පලාතේ පුෂ්පය

ගුරුළු රාජ
 උඩවැඩියා විශේෂය
 ඌව පලාතේ පුෂ්පය ලෙසට නම් කර ඇත්තේ ගුරුළු රාජ නම් උඩවැඩියා විශේෂයයි. දුර්ලභ ගණයේ උඩවැඩියා විශේෂයක් වන මෙය, වන සත්තව හා වෘක්ෂලතා අඥා පනත යටතේ ආරක්ෂිත උඩවැඩියා විශේෂයකී. මෙම උඩවැඩියා විශේසයේ, නොවැම්බර් සිට අප්‍රේල් දක්වා කාලය තුල මල් හට ගනියි.

ගුරුළු රාජ ඉංග්‍රිසියෙන් Fox Tail Orchid නමින් සහ Batticalo Orchid යන නම් වලින් හැදින්වෙන අතර මෙම විශේෂයේ උද්භිද විද්‍යත්මක නාමය වන්නේ Rhynchostylis retusa (රයින්කොස්ටයිලිස් රෙට්‍යුසා)

ගුරුළු රාජ
 උඩවැඩියා විශේෂය

No comments:

Post a Comment