Sunday, 16 December 2012

සබරගමුව පලාතේ නිල පුෂ්පය

සබරගමුව පලාතේ නිල පුෂ්පය
 "වෙසක් මල්"
(ඩෙන්රෝබියම් මැකාර්ති) 

සබරගමුව පලාතේ නිල පුෂ්පය වශයෙන් නම් කර ඇත්තේ "වෙසක් මල්" නමින් සිංහලයෙන් හදුන්වනු ලබන Denrobium maccarthalae (ඩෙන්රෝබියම් මැකාර්ති) යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හදුන්වනු ලබන උඩවැඩියා විශේෂයයි. මෙම උඩවැඩියා විශේෂය 1864 දී මෙරට බ්‍රිතන්‍ය පාලන සමයේ මෙරට මහලේකම් වු මැකාර්ති මහතාගේ භාර්යාව නමින් නම් කර ඇත්තේ. IUCN මගින් වදවී යන ශාඛයක් ලෙස නම් කර ඇත. පලාත් පුෂ්පය ලෙස 2005 වර්ෂයේදී නම් කෙරිනි.

1994 වර්ෂයේදී මුද්‍රණය කරන
ලද ශ්‍රී ලංකාවේ මුද්දරයක්
මෙහි ඇත්තේ
සබරගමුව පලාතේ නිල පුෂ්පය
වන "වෙසක් මල්"
(ඩෙන්රෝබියම් මැකාර්ති) 

No comments:

Post a Comment