Thursday, 13 December 2012

ඌව පලාතේ ධජය

ඌවේ පලාත් ධජය
 ක්‍රි:ව: 1798 - 1815 අතර කාලයේ ශ්‍රී ලංකාව පාලනය කල සිංහලයේ අවසන් රජු වු ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් ශ්‍රී ලංකාව පලාත් වලට බෙදා, ඒ ඒ, පලාත සදහාද ධජ ලබා දී ඇත.

ඌවේ පලාත් ධජය
ජාතික කෞතුකාගාරයෙන්  පිටපත්
කර ගන්නා ලදුව "ඌව ඉතිහාසය"
පොතේ පලව තිබු ඡායාරූපයක්.
ඒ අවස්ථාවේදී හංසයා ලකුණ සහිත ධජය ඌවට හිමිවිය. එදා සිටම ඌවේ පලාත් ධජය ලෙස හංසයා සහිත ධජය භාවිතාවේ. එමෙන්ම 1896 දී බ්‍රිතාන්‍යයන්‍ විසින්ද පලාත් බෙදීමේදී ඌවට හිමිව තිබු හංසයා සහිත ධජය නොවෙනස්ව එසේම භාවිතා කිරිම සදහා පියවර ගැනිනී. ඌව පලාත සදහා බදුල් දිස්ත්‍රික්කය සහ මොණරාගල යන දිස්ත්‍රික්ක දෙක අයත්ය.

No comments:

Post a Comment