Tuesday, 9 October 2012

War Memory Monument - Diyatalawa

යුධ ස්මාරකය - දියතලාව

යුධ ස්මාරකය
1923  යුද්ධයෙන් පසු, යුද්ධය හේතුකොට ගෙන මිය ගිය අයගේ නාමයන් සිහිවීම පිණිස දියතලාවේ ස්මාරකයක් පිහිටුවා ඇත. මෙම යුධ ස්මාරකය පිහිටා ඇති ස්ථානයට යාම පිණිස දියතලාව නගරයේ සිට බණ්ඩාරවෙල දෙසට මද දුරක් යාමේදි යුධ හමුදාවේ " 2 (සෙව්) ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජානේරු බල ඇණිය - මුලස්ථානය " නම් පුවරුව ඇති මාර්ගයේ මද දුරක් ගොස් වම් අත පැත්තේය. (යුධ හමුදා  පුහුණු වෙඩි පිටිය ආසන්නයේම මෙම ස්ථානය පිහිටා ඇති බැවින් යුධ හමුදාවෙන් අවසර ලබා ගෙන එහි යාම සුදුසු වන අතර තම ආරක්ෂාව නිසියාකාරයෙන් සලසා ගන්නා ලෙසටද අවවාද කරමි.)
යුධ ස්මාරකය

යුධ ස්මාරකය
ඡායාරූප ගන්නා ලද්දේ 2012.09.19

No comments:

Post a Comment