Thursday, 4 October 2012

Sri Kadirvelauda Swami Kovil - Haputale

ශ්‍රී කදිරවේලායුධ ස්වාමි කෝවිල - හපුතලේ

ශ්‍රී කදිරවේලායුධ ස්වාමි කෝවිල පිහිටා ඇත්තේ හපුතලේ නගරයේ සිට කොළඹ පාරේ මද දුරක් යාමෙන් පාරේ දකුණු අත පැත්තේය.
ඡායාරූප ගන්නා ලද්දේ 2012.09.18 දින
ශ්‍රී කදිරවේලායුධ
 ස්වාමි කෝවිල

ශ්‍රී කදිරවේලායුධ
 ස්වාමි කෝවිල


ශ්‍රී කදිරවේලායුධ
 ස්වාමි කෝවිල

ශ්‍රී කදිරවේලායුධ
 ස්වාමි කෝවිල

ශ්‍රී කදිරවේලායුධ
 ස්වාමි කෝවිල

ශ්‍රී කදිරවේලායුධ
 ස්වාමි කෝවිල

ශ්‍රී කදිරවේලායුධ
 ස්වාමි කෝවිල

ශ්‍රී කදිරවේලායුධ
 ස්වාමි කෝවිල

ශ්‍රී කදිරවේලායුධ
 ස්වාමි කෝවිල
මෙම හින්දු දේවස්ථානයේ (කෝවිලේ ) පිළිබද මෙම ලිපිය (2012.10.04 දින) ලියන අවස්ථාවේදි මා මෙම කෝවිලේ නම වශයෙන් සදහන් කර තිබුනේ ශ්‍රී කදිරවේළු ස්වාමි කෝවිල - හපුතලේ වශයෙනි. එසේ මා සදහන් කලේ පොත් පත් වල ඇති තොරතුරු වල එසේ සදහන් වු නිසාය. එහෙත් මෙම කෝවිලේ නම ශ්‍රී කදිරවේලායුධ ස්වාමි කෝවිල - හපුතලේ වශයෙන් නිවාරදි විය යුතු යැයි මා හට SMS  පණිවිඩයක් ලබා දෙමින් මෙම කෝවිලේ භාරකරු සුරේෂ් මහතා දන්වා  සිටියි.

ශ්‍රී කදිරවේයුධ කෝවිල - හපුතලේ, 
කතරගම දේවාලය - හපුතලේ,
ශ්‍රී මුරුගන් කෝවිල - හපුතලේ, යන නම් වලින්ද හදුන්වනු ලබන බවත් ඒ මහතා පවසා සිටියි. (වරද නිවරුදි කිරිම ගැන ඒ මහතාට ස්තුති වන්තවෙමි.)

 එසේම මෙම ශ්‍රී කදිරවේයුධ කෝවිල - හපුතලේ ආරම්භ කර ඇත්තේ,        වන වර්ෂයේ වන අතර මෙම කෝවිල ඉදිකිරිම සදහා ඉන්දියාවෙන් රැගෙන එන ලද ගල් පතුරු වල එම ගල් පතුරු පරිත්‍යග කල අයගේ නම්ද සදහන් කර ඇත.

ශ්‍රී කදිරවේලායුධ
 ස්වාමි කෝවිලේ
 ඇති බෝ ගසක්

No comments:

Post a Comment