Thursday, 11 October 2012

Diyatalawa Railway Station

දියතලාව දුම්රිය ස්ථානය

දියතලාව දුම්රිය ස්ථානය 
බදුල්ල දුම්රිය මාර්ගයේ හපුතලේ හා බණ්ඩාරවෙල දුම්රිය ස්ථාන දෙක අතර පිහිටි දුම්රිය ස්ථානය, දියතලාව දුම්රිය ස්ථානයයි. බදුල්ල දුම්රිය මාර්ගය ඉදි කරන ලද මුල්ම අවස්ථාවේදි හපුතල හා බණ්ඩාරවෙල අතර


දියතලාව දුම්රිය ස්ථානය 
දුම්රිය ස්ථාන දෙක පමණක් පිහිටා තිබු අතර පසු කාලයේදී දියතලාව යුධ කදවුරක් වශයෙන් සංවර්ධනයවු පසු දුම්රිය සුථානයක අවශ්‍යතාවය මතු වුයේන් දියතලාවේ දුම්රිය ස්ථානයක් ඉදි කර අත.

බදුල්ල දුම්රිය මාර්ගයේ 74 වන දුම්රිය ස්ථානය දියතලාව දුම්රිය ස්ථානය වන අතර කොළඹ සිට කිලෝමීටර් 250.68 දුරකින් පිහිටා ඇති දියතලාව දුම්රිය ස්ථානයේ උස මුහුදු මට්ටමේ සිට මිටර් 1331.4 කි.







Updated 2013.03.06

No comments:

Post a Comment