Tuesday, 9 October 2012

Church of Christ the King - Diyatalawa

ක්‍රිස්තු රජාණන්ගේ දෙවි මැදුර - දියතලාව

ක්‍රිස්තු රජාණන්ගේ දෙවි මැදුර (දේවස්ථානය) 1993.02.02 දිව විවෘත කර ඇත. මෙම දේවස්ථානය පිහිටා ඇත්තේ දියතලාව නගරයේ ඔරලෝසු කණුව ආසන්නයේ ඇති පොල පාරේය.

ක්‍රිස්තු රජාණන්ගේ දෙවි මැදුර 

ක්‍රිස්තු රජාණන්ගේ දෙවි මැදුර  

ක්‍රිස්තු රජාණන්ගේ දෙවි මැදුර 

No comments:

Post a Comment