Friday, 24 August 2012

Small Sri Pada - Ella

පුංචි ශ්‍රි පාදය - ඇල්ල

පුංචි සිරි පාදය පිහිටා ඇත්තේ බදුල්ල දිස්ක්‍රික්කයේ, ඇල්ල ප්‍රදේශාය ලේකම් කොට්ඨාශයේය. මෙම පුංචි සිරි පාද කන්ද ඇල්ල-වැල්ලවාය මිර්ගයටත්, ඇල්ල-නමුණුකුල මාර්ගයටත් දර්ශණයවේ. මෙම කන්ද ඈතට ශ්‍රී පාද කන්දේ කුඩා අණුරුවක් ලෙස දිස්වේ. මෙම කදු මුදුනට යෑම සදහා ඇල්ල-නමුණුකුල මාර්ගයේ කිලෝමිටර් 3/4 පමණ ගොස් ගුරු පාර දිගේ යායුතුවේ.

මෙම පුංචි සිරි පාද කන්ද මුදුනට ගිය විට, ඇල්ලේ ගල, රාවණා ගුහාව අවට ප්‍රදේශය, රාවණා දිය ඇල්ල, ඇල්ල-වැල්ලවාය මාර්ගය, ආදි ස්ථාන සහ බුත්තල, වැල්ලවාය, තණමල්විල ආදි ප්‍රදේශ දර්ශණිය ලෙස දර්ශණයවේ.
පුංචි සිරි පාද කන්ද
ඇල්ල-වැල්ලවාය මාර්ගයට
පෙනෙන අයුරු

පුංචි සිරි පාද කන්ද 
ඇල්ල-නමුණුකුල මාර්ගයට 
පෙනෙන අයුරු

පුංචි සිරි පාද කන්ද 
ඇල්ල-නමුණුකුල මාර්ගයට 
පෙනෙන අයුරු

පුංචි සිරි පාද කන්ද 
ඇල්ල-නමුණුකුල මාර්ගයට 
පෙනෙන අයුරු

2 comments:

  1. මේ ගැන විස්තාරාත්මක ලිපියක් ලියමුද?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි. වෙනත් ඡායාරූප සහිතව විස්තරාත්මක ලිපියක් ඉදිරියේදී ලියන්නම්.

      Delete