Monday, 16 July 2012

Curry Leaf Tree

කරපිංචා මල්
ලපටි කරපිංචා ගෙඩියක්

කරපිංචා එදිනෙදා ආහාර පිළියෙල කිරිමේදි යෝදා ගන්නා කුළුබඩු වර්ගයකී. එසේම ශ්‍රී ලංකාවේ ඕනැම තැනක ඉතා හොදින් වැඩේන ශාඛයකී. ඉංග්‍රිසියෙන් Curry leaf tree වශයෙනුත් Murraya koenigi යන උද්භිද විද්‍යාත්මක නාමයෙනුත් හදුන්වනු ලැබේ.

සිංහල ආයුර්වේදයේ සදහන් රෝග ගණනාවකටම බෙහෙත් සදහා යොදා ගැනේ.

කරපිංචා ගස, කොළ දැක තිබුනාට ඔබ කරපිංචා මල් දැක නැතැයි සිතා ඔබගේ දැනුම පිණිස මේ සමග ඇති ඡායාරුප ඉදිරිපත් කරමි.

කරපිංචා මල් කිනිත්තක්
කරපිංචා මල් පොහොට්ටු

කරපිංචා මල් කිනිත්තක්


1 comment:

  1. මම අනුරාඡපුරේ කොල්ලා නිසා දැකලා තියනවා

    ReplyDelete