Monday, 23 July 2012

Ancient Farming Tools

පුරාණ ගොවි උපකරණ

නිවුන් කුරුල්ලෝ

නගුල් තලයක් (හී වැල)

නගුල් තල

දැති තලයක්
නගුල: සී සෑම සදහා භාවිතා කරයි.


බුසල් 1/2 ය
ඡායාරූපයට අනුග්‍රහය
අංක: 64, ජනපදය, ඔක්කම්පිටිය

සිංහළ උදැල්ල:කුඹුර කෙටීම සදහා භාවිතා කරයි.

ඇවරිය: ලී තුනක් උපයෝගි කරගෙන පිරමිඩයක ආකාරයට එස සකස් කර ගල්, වැලි, දුහුවිලි හා බොල් ඇට ඉවත් කිරිම පිණිස බැත(වී) සුළගට ඇල්ලීම සදහා උපයෝගි කර ගනියි.
ඉහලංගය
 ඉදල
පෙරකිල්ල
දෑකැත්ත: ගොයම් කැපීම සදහා භාවිතයට ගනියි.
දැත්ත: ගොයම් කැපිමෙන් පසු ගොයම් කමතට දමා ගොයම් එහාට මෙහාට කිරිම සදහා භාවිතා කරයි.
අමුතුවැල

පඹ ඉදල
නිවුන් කුරුල්ලා
ගොවි ලෑල්ල/පොරුව: සී සෑමෙන් පසු ගොයම් සිටුවීමට පෙර, ලියැද්ද මට්ටමි කිරිම සදහා භාවිතයට ගනියි.
බඩාතු වලල්ල


සිංහළ උදළු තලයක්
ගොවි ලෑල්ල / පොරුව

දෑකැත්ත

දෑකැති
ඇවරියෙන් බැත
පවන් දීම
(වී සුළගට ඇල්ලීම)

ලී දැත්ත

පඹ ඉදල



ඉදල

දැති
ඉදල් අත්ත: බැත (වී) පිදුරු වලින් වෙන් කර ගත් පසු එහි ඉතිරිවී ඇති කාටුව (පිදුරු කැබලි); බැත (වී) වලින් වෙන් කර ගැනීම සදහා අතුගෑම කරනු ලබන්නේ ඉදල් අත්තෙනී.

1 comment: