Friday, 27 July 2012

Ella Railway Tunnel

ඇල්ල දුම්රිය බිංගය

කුඹල්වෙල සිට වැල්ලවාය මාර්ගායේ ගමන් කරන්නෙකුට ඇල්ල නගරය හමුවීමට පෙර මහාමාර්ගයේ ඇති බිංගයකී, මෙය. බිංගයට උඩින් ඇත්තේ දුම්රිය මාර්ගයයි. මෙවැන්ම දුම්රිය බිංගයක් බණ්ඩාරවෙල නගරයේ තිබේ. (ඒ සම්බන්ධව වෙනමම බණ්ඩාරවෙල දුම්රිය බිංගය වශයෙන් Bandarawela Railway Tunnel. ලිපියක් ඇත. එය කියවන්න)

ඇල්ල දුම්රිය බිංගය 

ඇල්ල දුම්රිය බිංගය 

Thursday, 26 July 2012

Butterflies in Sri Lanka

ශ්‍රී ලංකාවේ සමනල්ලු





ඉහත ඡායාරූප 4 සදහා දායකත්වය දරණ ලද්දේ බණ්ඩාරවෙල, බිදුණු වැව තුශාන්ත බණ්ඩාර මහතාය. ඔහුගේ දුරකතනය 077 3550805








Monday, 23 July 2012

Ravana Carving Ella

රාවණා රජුගේ පිළිමය ස්වභාව ධර්මයේ අපුර්වතම නිර්මාණයක් ද   ? ? ?
2012/07/20 ඉරිදා ලංකාදීප පුවත් පත

ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල-වැල්ලවාය මාර්ගයේ ගල් රැන්දක පිහිටි පිළිමයක් ගැන ඉකුත් කාලයේ මහත් කතා බහක් පැතිර ගියේය. මෙය පොළොන්නරුවේ පුලස්ති පිළිරුවට සමාන යැයිද රාවණා රජුගේ දැනට සොයාගෙන ඇති දුර්ලභ පිළිමය මෙය බවද ඒ කතා බහ අනුව කියැවිණි.

පසු ගියදා ඇල්ල-වැල්ලවාය මාර්ගයේ මෙම පිළිමය සොයනු රිසියෙන් ගමන් ගතිමු. එසේ ගමන් ගත් අපට ඇල්ල-වැල්ලවාය මාර්ගයේ කාලෝ මිටර් 24 කණුවට උඩින් ගල් රැන්දක මෙම පිළිමය තිබෙනු අප නෙතු ගැටුනු අතර, කුඩා කන්ද තරණය කර පිළිමය ඇතැයි සැළකෙන ස්ථානය ආසන්නයට ගිය අතර එහි පිළිමයක් නොවිය. එහි තිබුණේ ස්වභාවික ගල් පතුරු කිහිපයක හැඩ තල පමණි.
ලගට පෙනෙන අයුරු

ලගට පෙනෙන අයුරු
ඇත්තෙන්ම මෙය යම් මිනිසකු විසින් කපා කොටා නිර්මාණය කරන ලද පිළිරුවක් නොවේ. මෙය ස්වභාවික හුණු ගලෙහි ස්වභාවාක ලෙස නිර්මාණය වුවකී. කෙසේ වුවත් මෙම පිළිරුව ඇති ස්ථානය ආසන්නයට ගිය විට එසේ පිළිරුවක් තිබෙනු නොපෙනෙන අතර, ගල් පතුරු කිහිපයක් පමණක් දිස්වේ. මෙම ප්‍රදේශයේ වැඩිපුර දක්නට ලැබෙන්නේ විපරිත පාෂාණ වර්ගයි. 
මෙම පිළිරුව යැයි කියනු ලබන තැන හුණු ගලෙහි නිර්මාණයවු විපරිත පාෂාණ කුට්ටියක කාලයාගේ ඇවෑමෙන් අපවිත්‍ර ද්‍රව්‍යය තැම්පත් වීම නිසා දුරට පිළිමයක් මෙන් දිස්වේ.
පිළිමය යැයි කියනු ලබන
 ස්ථානය ලගට පෙනෙන අයුරු

පිළිමය යැයි කියනු ලබන
 ස්ථානය ලගට පෙනෙන අයුරු 

පිළිමය යැයි කියනු ලබන
 ස්ථානය ලගට පෙනෙන අයුරු 

පිළිමය යැයි කියනු ලබන
 ස්ථානය ලගට පෙනෙන අයුරු 

පිළිමය යැයි කියනු ලබන
 ස්ථානය ලගට පෙනෙන අයුරු 

පිළිමය යැයි කියනු ලබන
 ස්ථානය දුරට පෙනෙන අයුරු

පිළිමය යැයි කියනු ලබන
 ස්ථානය දුරට පෙනෙන අයුරු

පිළිමය යැයි කියනු ලබන
 ස්ථානය දුරට පෙනෙන අයුරු

පිළිමය යැයි කියනු ලබන
 ස්ථානය දුරට පෙනෙන අයුරු

පිළිමය යැයි කියනු ලබන
 ස්ථානය ලගට පෙනෙන අයුරු

පිළිමය යැයි කියනු ලබන
 ස්ථානය ලගට පෙනෙන අයුරු

පිළිමය යැයි කියනු ලබන
 ස්ථානය ලගට පෙනෙන අයුරු

පිළිමය යැයි කියනු ලබන
 ස්ථානය ලගට පෙනෙන අයුරු

පිළිමය යැයි කියනු ලබන
 ස්ථානය ලගට පෙනෙන අයුරු

පිළිමය යැයි කියනු ලබන
 ස්ථානය දුරට පෙනෙන අයුරු

පිළිමය යැයි කියනු ලබන
 ස්ථානය දුරට පෙනෙන අයුරු

පිළිමය යැයි කියනු ලබන
 ස්ථානය දුරට පෙනෙන අයුරු

රතු ඊතලය පිලිමය යැයි
කියනු ලබන ස්ථානය සුදු
ඊතලය ඇල්ල-වැල්ලවාය පාර

ඊතලයෙන් පෙන්වන්නේ පිළිමය
 යැයි කියන ස්ථානය

ඒ අසල ඇති විශාල
රුක්අත්තන ගස
එසේම මෙය ස්වභාව ධර්මයේ මහගු ස්වභාවික නිර්මාණයකි. එසේම ඇස් රවටන මායාවක් ලෙසද මෙම පිළිමය පෙන්වා දිය හැක්කේ ඈතට රජ කෙනෙකුගේ පිළිමයක් සේ පෙනෙන අතර ආසන්නයට ගිය විට ඇත්තේ ස්වභාවික ගල් පතුරු කිහිපයක් පමණි.

Ancient Farming Tools

පුරාණ ගොවි උපකරණ

නිවුන් කුරුල්ලෝ

නගුල් තලයක් (හී වැල)

නගුල් තල

දැති තලයක්
නගුල: සී සෑම සදහා භාවිතා කරයි.


බුසල් 1/2 ය
ඡායාරූපයට අනුග්‍රහය
අංක: 64, ජනපදය, ඔක්කම්පිටිය

සිංහළ උදැල්ල:කුඹුර කෙටීම සදහා භාවිතා කරයි.

ඇවරිය: ලී තුනක් උපයෝගි කරගෙන පිරමිඩයක ආකාරයට එස සකස් කර ගල්, වැලි, දුහුවිලි හා බොල් ඇට ඉවත් කිරිම පිණිස බැත(වී) සුළගට ඇල්ලීම සදහා උපයෝගි කර ගනියි.
ඉහලංගය
 ඉදල
පෙරකිල්ල
දෑකැත්ත: ගොයම් කැපීම සදහා භාවිතයට ගනියි.
දැත්ත: ගොයම් කැපිමෙන් පසු ගොයම් කමතට දමා ගොයම් එහාට මෙහාට කිරිම සදහා භාවිතා කරයි.
අමුතුවැල

පඹ ඉදල
නිවුන් කුරුල්ලා
ගොවි ලෑල්ල/පොරුව: සී සෑමෙන් පසු ගොයම් සිටුවීමට පෙර, ලියැද්ද මට්ටමි කිරිම සදහා භාවිතයට ගනියි.
බඩාතු වලල්ල


සිංහළ උදළු තලයක්
ගොවි ලෑල්ල / පොරුව

දෑකැත්ත

දෑකැති
ඇවරියෙන් බැත
පවන් දීම
(වී සුළගට ඇල්ලීම)

ලී දැත්ත

පඹ ඉදල



ඉදල

දැති
ඉදල් අත්ත: බැත (වී) පිදුරු වලින් වෙන් කර ගත් පසු එහි ඉතිරිවී ඇති කාටුව (පිදුරු කැබලි); බැත (වී) වලින් වෙන් කර ගැනීම සදහා අතුගෑම කරනු ලබන්නේ ඉදල් අත්තෙනී.